මැදි වයදස් එක්තරා ලොරි හිමිකරැවෙක් සිය වාහනයට ආදායමි බලපත ලබානීමට
ගිය අවස්තාවෙ දි අදාල නිලධාරියාට අදාල ලිය කියවිලි ලබාදුන් විට නිලධාරිය මෙසේ
පවසා ඇත.
"කෝ දුමි කොලේ නැනේ ඒක අරගෙන එනවා" යි නැවත අදාල ලිය කියවිලි ලබාදුන්නේය.
එවිට ලොරි හිමියා
"ආ.....මට අමතක වුණා"
යැයි කියා එළියටපැමිණියේය.
මද වෙලාවකින් ලොරි හිමියා නැවත පැමිණියේය.
"මෙන්න මහත්තයෝ මම දුම්කොලේ ගෙනාවා"
යි කියා දුමිකොලයක් කව්න්ටරය මත තබා ඇත්තේ
අවට සැවොම සිනහ ගන්වමිනි.....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment